Programmable Logic Controllers 3 Leave a comment

ආයුබෝවන් ……..
Programmable Logic Controllers 3| ඔන්න පොරොන්දු උන වගේ මේ සතියේ PLC පාඩම අරන් මම අවා. අද මම ප්රෝන්දු
උන විදිහටම Pneumatics ගැන කියල දෙන්න තමයි අවේ මොකද PLC ඉගෙන ගනිද්දී මේවා
ගැන පොඩ්ඩ පොඩ්ඩ දැන ගෙන ඉන්නවනම් වටිනවා. Pneumatics කියල කියන්නේ
කර්මාන්ත ශාලා වල භාවිත වන එක තාක්ෂනයක් . Electrical System සහ Hydraulic System
වලට අමතරව මේ තාක්ෂණයත් යොදා ගැනෙනවා. ඉසේල්ලම මම මේ වචන දෙක අර්ථ
දක්වන්නම් .

Pneumatics System – අධි පීඩන වායු බලයක් යොදාගෙන කුමන හෝ mechanical movement
එකක් සිදු කිරීමේ තාක්ෂණයයි. මෙම තාක්ෂණයේදී වායු විදිහට යොදාගන්නේ O 2 (oxygen)
, CO 2 (කාබන් ඩයොක්සයිඩ්)
Ex-(Pneumatics Break System, බස් වල එහෙම තියෙන්නේ.)

Hydraulic System – අධි පිඩන ද්‍රව බලයක් යොදාගෙන කුමන හෝ mechanical movement
එකක් සිදු කිරීමේ තාක්ෂණයයි. මෙහිදී ඝනත්වයෙන් වැඩි ද්‍රව යොදා ගනී.

EX-(Hydraulic Break System)

Pneumatics System වලදී components විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් එවලින් අපිට
අවශ්‍ය වැඩ කාර්යය කර ගැනීම සදහා ඒ වා ගැන දැනුමක් තිබිම අත්‍යවශ්‍ය වෙන්ව.
මන් සරලවම කියන්නම් මේකේ process එක, මේක වෙන්නේ මෙන්න මෙහෙමයි.

මොකක් හරි කර්මාන්ත ශාලාවක යම් උපකරණයකට Pneumatics System භාවිත කරන්න
සැලසුම් කරනවනම් අපිට ඕනේ වාතය අධි පීඩන වතයකට හරවන්න පුළුවන්
උපකරණයක් අන්න ඒ උපකරණය තමා compressor එකක් කියන්නේ.

මේ compressor වලතියනව පොඩි tank එකක් , compreser තියනව engine වලින් දුවන ඒවා සහ electrical
motors වලින් වැඩ කරන ඒවා. ඉතින් ඒව වලින් අප අවට තියන වාතය ඇදලා අරගෙන
අර ටැංකිය ඇතුලට ආධි පීඩන වාතයක් ලෙස ගබඩා කරනවා. ඉතින් ඒ ටැංකියට
නලයක් සම්බන්ධ කරලා අපිට අවශ්‍ය අධි පීඩන වාතයක් ලබා ගන්න පුළුවන්.
ඉතින් මේ ගන්න අධි පිඉදන වාතය රේග්ලාටේ කරන්න පොඩි regulators තියනව ඒ
කියන්නේ පීඩනය උපකරණ වලට හානි දායක නොවන ලෙස අඩු කරගන්න එවලින්
පුළුවන්.

ඊළගට තියෙන්නේ Pneumatics System වලදී අත්‍යවශ්‍යම උපාංගයක් එක තමා actuators
(Pneumatics Piston ) කියන එක.
මේකේ විවිධ වර්ග තියනවා,

Image result for single acting cylinder
Single acting cylinder – මේකෙදි piston එකෙහි උඩ කෙලවරේ එක නලයක්
සම්බන්ධ කිරීමට එක nob එකක් විතරයි තියෙන්නේ එකකින් අධි පීඩන වාතය
දුන්නම piston rod එක ඉදිරියට එනවා වාතය දෙන එක නවත්තුවම spring එකක් මගින්
නැවත ඒ piston එක එයාගේ මුල් අවස්ථාවට ගෙන්වා.

Image result for double acting cylinder

Double acting cylinder – මේකෙදි piston එකෙහි උඩ කෙලවර nob දෙකක් තියනව
එකක් හුලන් ගමන් කරද්දී piston එකෙහි rod එක ඉස්සරහට යනවා හුලන් ගමන් කරන
එක නතර උනාම piston එක නැවත මුල් ස්ථානයට එන්නේ නැ . මුලික අවස්ථාවට
එන්නේ නම් අනික් nob එකට හුලන් ලබා දිය යුතු වෙනවා.
Multiple position cylinder.

ඊළගට තියෙන්නේ compressor එක සහ piston එක යන දෙකට අතර මැදි වෙන
එක්කෙනක් එය තමා solenoid එහම නැත්තන් valve කියල හදුන්වන්නත් පුළුවන්.
මේකෙන් කරන්නේ අධිපීඩන හුලන් piston එකට ලබා දෙන විට cutoff කරන්න ඒ
කියන්නේ controll කරන්න දැන් යවන්න හුලන් දැන් එපා අන්න ඒ වැඩේ කරන්න.
එතකොට piston එක අපිට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්.
මේකේ විවිධ වර්ග තියනවා,

*3/2 valve (three two way valve)
*4/2 valve (four two way valve)
*5/2 valve(five two way valve)

ඔය වරහන් ඇතුලේ තියන විදිහට තම ඕක හදුන් වන්නේ.

spring return valve
mechanically operated valve
penumatically operated valve

electrically operated valve – මෙන්න මේ solenoid එක තම PLC කරද්දී ඕන වෙන valve එක
මේකෙන් electrical pulse එහම නැත්ත්නම් සිග්‍නල් එකක් දුන්නම pneumatic valve එක
ක්‍රියා කරවන්න පුළුවන්.

Image result for pneumatic silencer

ඊලග එක තම silencer එක කියන්නේ මේවලින් penumatics system වල valve outlet වලට
සම්බන්ධ කරනවා. හැමෝම දන්නවා අධික පීඩන හුලන් කියන්නේ අධික ශබ්ධයක්
නිකුත් වෙනවා (ඔය service station වලින් එන්නේ) ඉතින් අන්න එක අඩු කරන්න තම එක
භාවිත කරන්නේ.
ඕගොල්ලෝ බලනවා ඇති අයි මේ තාක්ෂනය භාවිත කරන්නේ කියල . ඒවාට හේතු
තියනවා.,

1.මේ තාක්ෂනය හරි ලේසි එකියන්නේ ලොකු දේවල් හදන්න කරන්න නැ
(සාපේක්ෂව)
2. අනිත් එක තම cost එක සැහෙන්න අඩුයි.
3.ඊටපස්සේ එක තමා නඩත්තු වියදම සැහෙන්න අඩු යි.
4. කාලයක් පවතිනවා (හොද brand එකක් දම්ම්මොත් Ex-Festo.)

අනික තම සාමන්යෙන් කෑම වගේ හදන machine හෝ ඇදුම් මහන එකකට අපි වෙන
ක්‍රමයක් නිකන් හිතන්නකෝ hydraulic use කලා කියලා එතකොට තෙල් leak වෙන්න
පුළුවන් බේරෙන්න පුළුවන් ගෑවේනන පුළුවන් වගේ ඒවා වෙනවා එතකොට ඒ product
එක fail. ඉතින් pneumatics use කල්ම එහම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න නෑ.

(මන් දන්නවා ඔය කලින් මේවා ගැන දන්නේ නැත්නම් මේ කියපු ඒවා ගොඩක් තේරුනේ
නැති වෙන්න් ඇති. වෙන්නේ ඇති නමේ තේරෙන්නේ නෑ අව්ලක් නැ එක ඕගොල්ලෝ
හොදට මේක කියවන්න සහ මේකේ මන් bold කරලා තියන්ව් key words අන්න ඒවා
පොඩ්ඩක් මතක තියාගන්න :) :D )

#################################################################################################################

ඊළගට මන් හදුන් වල දෙන්නේ software එකක් (මම ලින්ක් එකක් දෙනවා එකට ගිහින්
එක ගන්න අරගෙන install කරන්න දෙයක් නැ pneumatic කියල folder එකක් තියනව
අන්න එකට ගිහින් බින් කියලා folder එකක් ඇතුලේ තියනවා festo fluidsim කියලා .exe
එක මන් screenshot එකකුත් දාන්නම්)penumatics system හදාගන්න ඕන වෙන මේකෙන් අපිට
circuits නිරමනය කරන්න පුළුවන් සහ ලොකු දේවල් ටිකක් ගන්න පුළුවන්. අද මන්
මේකේ කිව්වා නැති ඒව තියනවා ටිකක්(symbol) , ඒ ටිකයි මේ software එක use කරන
හැටි video එකක් විදිහට මන් අනිද්දා වෙද්දී දන්න බලාපොරොත්තු වෙන්වා. මොක්ද
ඒවා මෙහම කිව්වම තේරෙන්නේ නැති හින්ද. එහනම් අපි අනිද්දා session එකේදී
හමුවෙමු .

Festo Fluidsim Link - https://drive.google.com/drive/folders/1WLY07TC-u1rTxUTXFunEQlD6KrQYI8sj

මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link - https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…

Leave a Reply