Programmable Logic Controllers 5 Leave a comment

ආයුබෝවන්!

Programmable Logic Controllers 5| ඔන්න අදත් පොරොන්දු උන විදිහටම PLC Tutorial එක අරගෙන මම අවා. අද තම හරියටම PLC පටන් ගන්නේ මෙච්චර දවසක් PLC ඉගෙන ගන්න අවශ්‍ය මුලික Pneumatics දැනුම ගැන අපි කතා කළා.මම හිතනවා pnematics ටික දුන්න software එකෙන් practice කරගන්න ඇති කියල කොහොම හරි අද කතා කරගන්න යන්නේ PLC ගැන සහ PLC memory management ගැන.

PLC programme කරද්දී අත්‍යවශ්‍යම දෙයක් තම memory handling කියන්නේ. PLC programme කරන විට අපි මේ memory කියන ඒවා යොදාගන්නවා මේවා යොදාගෙන තම අපි instruction දෙන්නේ PLC එකට. අපි මේ Plc programme කරද්දී යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ SIEMENS S7 නිසා මන් කියන්නම් එකේ කොහොමද memory handle වෙන්නේ කියල සමහර එවල පොඩි පොඩි වෙනස් කම් තියනව හබි එකක් හොදට දනන් හිටියම අපිට අනික් ඒවත් එක්කත් වැඩ කරන්න පුලුවන්.

බිට් එකක් (bit) එකක් කියන්නේ 0 සහ 1 පමණක් වෙනස් වෙන කුඩා ඒකකයක් මේක තම කුඩාම එකකකය.bit එකක් එක්කෝ 1 එහම නැත්තනම් 0 ඔය අගයන් දෙකම තියෙන්නත් බෑ 1 ට වැඩ වැඩි වෙන්නත් බෑ. බිට් 8 එකතු වෙලා තම byte එකක් හැදෙන්නේ.

bit bit bit bit bit bit bit
bit

මෙන්න මේ bit 8 එකතු වෙලා තම byte එකක් හැදෙන්නේ byte එකකින් පෙනන්න පුලුවන්
උපරිම අගය තම 128 කියන decimal value එක . දැන් බලනව ඇති ඇයි මේ මේවා
උගනන්නේ කියල. මෙන්න මේ නිසා තම කියන්නේ PLC කරද්දී ඒවලට තියනව bit
හදුන්වන විදි.

  • INPUTS  – I බිට්ස්
  • OUTPUT – Q බිට්ස්
  • MEMORY –  M බිට්ස්

ඒ කියන්නේ PLC programme කරද්දී දෙන්න ඕනේ addresses එමන්න මේ address
දෙන්න ඕනේ INPUT, OUTPUT සහ MEMORY කුයන ඒවලට අදාලව.

INPUT

I0.0 I0.1 I0.2 I0.3 I0.4 I0.5 I0.6 I0.7

OUTPUT  

Q0.0 Q0.1 Q0.2 Q0.3 Q0.4 Q0.5 Q0.6 Q0.7

MEMORY

M0.0 M0.0 M0.0 M0.0 M0.0 M0.0 M0.0 M0.0

මෙන්න මෙහම තාම මේ byte address නම් වෙන්නේ මන් ඊළගට පෙනන්නම් 128
නේ දැන් මාර්ක් කරගන්න පුළුවන් ඔයිට වැඩ වැඩි අගයක් පෙන්න්වන්ම් ම්කෝ
වෙන්නේ කියල අර වගේම තම පොඩි ඒවා ටිකක් ADD වෙන්ව

1

 

0.0 0.1 0.2 0.3 0.4 0.5 0.6 0.7
2 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7
3 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7
4 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 3.7
5 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7
6 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7
7 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6
6.7

*මේකේ 1 පේලියෙන් කියන්නේ පලවෙනි byte එකක් address වෙන විදිහ
* මේකේ 2 වන පේලියෙන් කියන්නේ දෙවැනි byte එක address වෙන විදිහ
* 1 සහ 2 පේලි දෙක එකට එකතු උනාම එකට කියනව විශේහ නමක් ඒ තමා input /output/ memory word එකක් කියල.
*1 සිට 4 වෙනි පේලිය දක්වා එකතු උනාම කියනවා double word එකක් කියා
Dword කියල තම සාමාන්යෙන් අර්ථකතනය කරන්නේ.

Image result for bit & byte

මේකේ තව ඉගෙන ගන්න දේවල් වගයක් තියනවා ඒටික මන් software
එකත් එක්කම කියල දෙන්නම් එතකොට තම තේරෙන්නේ.
කොහොමහරි මෙහම PLC programme එකක් කරද්දී හොදම දේ තමා input
ශීට් එකක් output ශීට් එකක් සහ memory ශීට් එකක් අරගෙන අපි use
කරන bits කපල අයින් කරලා දන එක
එහම නැත්නම් අපි use කරපු bit එකක් ආරගෙන කලොත් සැහෙන්න
ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්ව අන්තිම ට.

දැන් ඔක්කොම හරි ඊලග සතියෙන් අපිට software එකට බැහැලාම මේක
කරන්න පුළුවන් මන් අදට මෙතනින් නවතිනවා ඊලග සතියේ හමුවෙමු.
මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…

Leave a Reply