Programmable Logic Controllers – 9 Leave a comment

ආයුබෝවන්!!!!PLC ඊලග පාඩම අරගෙන ලොකු කාලයකින් පස්සේ මම අවේ. ඇත්තටම එන්න බැරි උනා ලොකු කාලයකින් මොකද මගේ website එක down උනා හිතන්නෙවත් නැති වෙලාවක එක හදල ඉවර වෙද්දී අසංඊප උන තව තව ඒවා උන e මදිවට exams වැටෙන්නත් ගත්තා, කොහොමෙන් කොහොමහරි මම අවා අලුත් software එකක් හදුන් වල දෙන්නත් එක්කම. ඊට කලින් සිදුවූ අපහසුතාවයට සමාවෙන්න කියලා කියනවා………

SPS VISU link – http://www.datafilehost.com/d/a775881c

SPS VISU නම නම් හුරු නැතුව ඇති , මේ software එක තම මන් programme කරන ladder code එකsimulate කරන්න ගන්න software එක. ඔගොලන්ට මතක ඇති මන් කලින් videos වල සහ tutorials වල පෙන්නුවා code එකක් ලියල ඉවර වෙලා කොහොමද එකේ ඉන්පුට් output වැඩ කරන හැටි බලාගන්නේ කියල (රූපය1).පේනවනේ මෙනන්න මේ වගේ පොඩි හරි වලින් තම bits set වෙච්ච පෙනන්නේ එක ටිකක් අමාරු වැඩක් ලොකු bits ප්‍රමාණයක් තියෙද්දී සහ මෙන්න මේ software එකෙන් පුළුවන් අපිට් graphically button add කරන්න light දන්න bitmaps කියන්නේ අන්න e wdihata තියෙන්නේ කොටින්ම කිව්වොත් මේකෙන් පුලවන් අපිට convayor belt එකක් දෙසිග්න් කරලා piston ඒවත් එක්ක ඒවා එහෙට මෙහෙට යන්න programme එකක් චොදේ කරලා මේ දෙකම එකට එකතු කරන්න . මේ software ගොඩක් මිලෙන් අදිකයි ගොඩක් ඒවා නිකන් දෙන්නෙන් නෑ. සහමර software siemens PLC වල support නෑ ඒවලට තියනව වෙනම software.

කොහොමහරි මේන්න මේ software එක දාගත්තොත් ඔයාට ට්න්නේ ඉස්සෙල්ලම PLC step 7 එකේ code එක programme කරන්න ඊටපස්සේ එක save කරනවනේ තැනක අන්න e තැන access කරන්න පුළුවන් වෙන්න තියාගන්න ඊටපස්සේ කරන්න ට්න්නේ sps VISU සොෆ්ටව්රේ එක open කරලා bimaps තමන්ට අවශ්‍ය ලෙස තෝරාගන්න (රුපය 2) පේනවා ඇති තියනව bitmaps ගොඩක් ස්විට්ච් ඒවලට ගහන් තමන් කැමති ඒවා තෝරාගෙන එක වොර්ක් area එකේ ඩ්‍රොප් කලාම (රුපය 3) එකක් ඕගොල්ලන්ට පෙන්ව එකෙන් දෙන්න පුළුවන් ස්විට්ච් එකක් නම් normally open ද close ද වගේ ඒවා සහ වැදගත්ම වෙන දේ තම address දෙන එක ,ඉතින් ස්විට්ච් එකක් දැම්මනම් එකට දෙන්න ඕනේ i0.0 බුල්බ් එකක් නම් එක output එකක් එකට දෙන්න ඕනේ q0.0 ඊටපස්සේ මන් කිව්වනේ access කරගන්න පුළුවන් වෙන්න file එක තියාගන්න කියල ඊටපස්සේ (රුපය 4) software PLC tab එකට ගිහින් controll software PLC ගිහින් project file එක upload කරන්න ඊටපස්සේ F8 එහම නැත්නම් Run/ස්ටොප් (රුපය5) දුන්නම මේsimulation එක run වෙනවා තව දෙයක් එකේ තියනව examples ඔගොලන්ට ගිහින් ඒවා චෙච්ක් කරන්නත් පුළුවන්. හැබැයි පොඩි වලක් තියෙන්නේ ඒ software එක free download කලාම simulation time එක ලිමිට් වෙනවා විනාඩි 1 . ඉතින් සල්ලි තියන ය ගෙවලා ගන්න අනික් ය මේ විදිහට කරන්න එක එඡාර ලොකු අව්ලක් නෑ පුලුවන්නම් crack එකක් හම්බුනොත් මටත් කියන්න.

ඔන්න එහනම් මන් අද ගේනවා අලුත් software එකක්. ඊලග week එකේ දාන්නම් video එකක් programme එකක් එක්කම. මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම ස්තුත්යි ඒගොල්ලනට නැවතත් .
කලින් මගේ වෙබ් site එකේ learn with us tab එකේ link එක මාරු උනා
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

Leave a Reply