OMRON CP1E-E40SDR-A PLC

Programmable Logic Controllers – 4 Leave a comment

ආයුබෝවන් !!
ඔන්න අදත් පොරොන්දු උන විදිහටම PLC පාඩම අරන් මම ආවා. ගිය සතියේ මන් කළා
FESTO FLUIDSIM කියන software එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ සහ සරල
pneumatics සහ electrical diagram ඇද ගන්නේ කොහොමද කියලා ඒ කියන්නේ solenoid
තෝරාගන්නේ කොහොමද Piston තෝරාගන්නේ කොහොමද කියල දේවල් ටිකක් මන් තව
එකක් කියල දුන්න diagram දෙකක් ,දැන් බලමු කොහොමද එක අදින්නේ සහ මොකද්ද
එකෙන් වෙන්නේ වගේ දේවල් ටිකක්.

ඒ diagram දෙක මන් පොඩි practical එකක් විදිහට එක කියල දෙන්නම් මන් ගිය
සතියේ මතක ඇති video tutorial එකේදී piston දෙකක් නම් කරන සාමාන්‍ය ආකරවල්
දෙකක් නම් කරලා පෙන්නුවා (1A සහ 2A) ඒ වගේම piston එකේ position එක ගැන
බලන්න යොදා ගන්න sensor එක ගැන කතා කළා. (1B 1, 1B2) දැන් බලමු මොකද්ද මේ
Frequent diagram එක කියන්නේ කියල.

Frequent diagram

හිතන්න මට ඕනේ 1A piston එක ඉස්සරහ ට ගහින් ඊට පස්සේ 2A piston එක
ඉස්සරහට ගිහින් 1A piston piston එක පිටිපස්සට ඇවිල්ල 2A piston එක පිටිපස්සට
එන්න. එක අපිට manual කරන්න පුළුවන් ඒ වගේම solenoid හරහා කරන්නත් පුළුවන්
ඉතින් solenoid හරහා කරද්දී මෙන්න මේ වගේ එකට ගන්නවා table එකක්.

INPUT ACTION OUTPUT
Start/1B1/2B1

මේකෙන් කියන්නේ .. , .. සහ ස්ටාර්ට් switch  active කලොත් කියන logic එක

+1A

piston  එක ඉස්සරහට යන්න (+)

1Y1

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

1B2

active කලොත් කියන logic එක  

+2A

piston  එක ඉස්සරහට යන්න (+)

2Y1

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

2B2

active කලොත් කියන logic එක  

-1A

piston එක පිටිපස්සට  යන්න

1Y2

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

1B1

active කලොත් කියන logic එක  

-2A

piston එක පිටිපස්සට  යන්න

2Y2

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

Displacement Diagram

ඊලග එක තම displacement step diagram එක (Fig1) මේකෙන් අපිට පුළුවන් piston එකක්
ගමන් කරද්දී (ඉස්සරහට පිටිපස්සට ) එකේ displacement එක අනුව graph එකකින්
බලාගන්න මේකේ steps ටික දක්වල තියෙන්නේ රතු පාට ඊතල වලින් වමේ ඉදන්

දකුණට කියවන්නේ…. 0 කියන්නේ piston එක පිටිපස්සට යන්නන 1 කියන්නේ piston
එක ඉස්සහට යන්න.
අපිට මෙන්න මේ diagram දෙකෙන් බලාගන්න පුළුවන්

 මොන වගේ සිග්නල්ස් ද අපි ගන්න ඕනේ inputs වලට
 solenoids කියක් ඕන වෙනවද system එක නිර්මාණය කරන්න
 එක එක step වලදී piston හැසිරෙන ආකාරය
 එකම වේලාවකදී 1Y1 සහ 1Y2 active විම (loop ).

මම මේකට video එකකුත් attach කරලා තියනව කොහොමද මේ pneumatics සහ
electric diagram දෙක එකට එකතු කරලා ඉස්සෙල්ලා කියල දුන්න Practical එක
සාර්ථකව කරගන්නේ කියල.
මම අද මෙතනින් pneumatics නවතන්නවා මොකද දැනට අපි මුලික දේවල් ටික ඉගෙනගෙන  තියෙන්නේ ඒ නිසා ඕගොල්ලෝ මේ software එක මෙතනින් නවතන්න එපා දිගටම
කරගෙන practice කරන්න . මොනාහරි බැරි දෙයක් අවුල් දෙයක් තිබ්බොත් Comment section
එකේ දන්නා. ඔන්න දැන් අපි ඊලග සතියේ ඉදන් PLC හරියටම පටන් ගන්න
යන්නේ .

මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…



		

Leave a Reply