Dark Light
-17%

A/L Practical Kit For Engineering Technology

(1 customer review)
Availability:

Only 2 left in stock


Short Info

  • උසස්‌ පෙළ ඉංජිනේරැ තාක්ෂණ සිසුන්‌ සඳහා මෙම නිෂ්පාදනය සැලසුමි කර ඇත
  • අත්‌ පොත, Multimeter, Bread Board සහ තවත්‌ අතිරේක උපාංග 30ක්‌ සමඟ සම්පුර්ණ උපකරණ කට්ටලයම මෙයට අඩංගය.
  • කරකාත්මක (OP AMP) වර්ධකයක්‌ අපවර්තකයක්‌ ලෙය භාවිතා කිටීම

රු2,650.00 රු3,212.00

Only 2 left in stock

or make 3 interest free instalments of රු.883.33 with Koko

A/L Practical Kit For Engineering Technology

උසස්‌ පෙළ ඉංජිනේරැ තාක්ෂණ සිසුන්‌ සඳහා මෙම නිෂ්පාදනය සැලසුමි කර ඇත. මෙම උපකරණ කට්ටලය හාවතා කිරීමෙන්‌ උසස්‌ පෙළ ප්‍රායෝගික සැසිවාරයන්ට විශ්වාසයෙන්‌ යුතව මුහුණ දිමට හැකි වනු ඇත.

එමෙන්ම Electronic විෂය සඳහා කැමැත්තක්‌ දක්වන ඕනම කෙනෙකූට මෙම කට්ටලය භාවිතා කර ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට හැකියාවක්‌ ඇත.

අත්‌ පොත, Multimeter, Bread Board සහ තවත්‌ අතිරේක උපාංග 30ක්‌ සමඟ සම්පුර්ණ උපකරණ කට්ටලයම මෙයට අඩංගය.

පරීක්ෂණ

  • ට්‍රාන්සිස්ටරයක්‌ භාවිතා කරමින්‌ අඳුරෙදී දැල්වෙන විදුලි බුබුලක් සැලමුම් කිරීම
  • පරිණාමකයට සැපයුම් ලබා දී බහුමානය (Multimeter) ආධාරයෙන්‌ වෝල්ටියතාවය හා ධාරව කියවීම
  • බුලිය ප්‍රකාශනයේ පතිදානය ලබාගැනීම සදහා ද්වාර භාවිත කර පරිපථයක්‌ එකලස්‌ කිටීම
  • කරකාත්මක (OP AMP) වර්ධකයක්‌ අපවර්තකයක්‌ ලෙය භාවිතා කිටීම
  • ට්‍රාන්සිස්ටරය ස්විචයක්‌ ලෙස භාවිතා කිටීම
  • ට්‍රාන්සිස්ටරය භාවිතයෙන්‌ 230v විදුලි බල්ඛයක්‌ දැල්වීමට සංඥාවක්‌ ලබා දීම
  • ට්‍රාන්සිස්ටරය වර්ධකයක්‌ ලෙස භාවිතා කිරීම
  • NE-555 භාවිතා කර දෝලකයක්‌ නිර්මාණය කිරීම
  • සෙනර්‌ ඩයෝඩයක කියාකාරීත්වය සහ පරික්ශණය
  • Microcontrollers (Arduino) පිළිබද හැදින්වීම සහ පරික්ශණය

ඇතලූ තවත්‌ බොහෝ ක්‍රියාකරකමි සමගින්‌

A/L Practical Kit For Engineering Technology A/L Practical Kit For Engineering Technology A/L Practical Kit For Engineering Technology

Based on 1 review

5.0 overall
1
0
0
0
0

Only logged in customers who have purchased this product may leave a review.

  1. Tharaka Nadeeshan

    Tharaka Nadeeshan (verified owner)

    ඇත්තටම මේ ගානට ගොඩාක් වටිනවා. ඒ වගේම උසස්පෙළ තාක්ෂණවේදය ඉලෙක්ට්‍රොනික් වලට ඕනී හැම දේම තියෙනවා… පොතකුත් තියෙන නිසා තනියම ගොඩාක් දේවල් ඉගෙන ගන්ට පුළුවන්….ඉස්කෝලේ දී වෙලාව මදි උනත්… අළුතින් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න අයට ටෙක් යන අයට හැමෝටම වටිනවා….. ගොඩාක් ස්තූතියි …

    Tharaka Nadeeshan