PLC | LK Tronics https://lk-tronics.com/category/plc/ Components for the Future Sat, 06 Jan 2024 10:09:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7.1 https://i0.wp.com/lk-tronics.com/wp-content/uploads/2023/11/cropped-Main-Logo-lktronics-2023-512-x-512-px-1.png?fit=32%2C32&ssl=1 PLC | LK Tronics https://lk-tronics.com/category/plc/ 32 32 153475254 Programmable Logic Controllers – 4 https://lk-tronics.com/programmablelogiccontrollers4/ https://lk-tronics.com/programmablelogiccontrollers4/#respond Fri, 07 Jun 2019 14:58:37 +0000 http://lk-tronics.com/?p=318 LK Tronics
Programmable Logic Controllers – 4

ආයුබෝවන් !! ඔන්න අදත් පොරොන්දු උන විදිහටම PLC පාඩම අරන් මම ආවා. ගිය සතියේ මන් කළා FESTO FLUIDSIM කියන software එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ සහ සරල pneumatics සහ electrical

Programmable Logic Controllers – 4

]]>
LK Tronics
Programmable Logic Controllers – 4

ආයුබෝවන් !!
ඔන්න අදත් පොරොන්දු උන විදිහටම PLC පාඩම අරන් මම ආවා. ගිය සතියේ මන් කළා
FESTO FLUIDSIM කියන software එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ සහ සරල
pneumatics සහ electrical diagram ඇද ගන්නේ කොහොමද කියලා ඒ කියන්නේ solenoid
තෝරාගන්නේ කොහොමද Piston තෝරාගන්නේ කොහොමද කියල දේවල් ටිකක් මන් තව
එකක් කියල දුන්න diagram දෙකක් ,දැන් බලමු කොහොමද එක අදින්නේ සහ මොකද්ද
එකෙන් වෙන්නේ වගේ දේවල් ටිකක්.

ඒ diagram දෙක මන් පොඩි practical එකක් විදිහට එක කියල දෙන්නම් මන් ගිය
සතියේ මතක ඇති video tutorial එකේදී piston දෙකක් නම් කරන සාමාන්‍ය ආකරවල්
දෙකක් නම් කරලා පෙන්නුවා (1A සහ 2A) ඒ වගේම piston එකේ position එක ගැන
බලන්න යොදා ගන්න sensor එක ගැන කතා කළා. (1B 1, 1B2) දැන් බලමු මොකද්ද මේ
Frequent diagram එක කියන්නේ කියල.

Frequent diagram

හිතන්න මට ඕනේ 1A piston එක ඉස්සරහ ට ගහින් ඊට පස්සේ 2A piston එක
ඉස්සරහට ගිහින් 1A piston piston එක පිටිපස්සට ඇවිල්ල 2A piston එක පිටිපස්සට
එන්න. එක අපිට manual කරන්න පුළුවන් ඒ වගේම solenoid හරහා කරන්නත් පුළුවන්
ඉතින් solenoid හරහා කරද්දී මෙන්න මේ වගේ එකට ගන්නවා table එකක්.

INPUT ACTION OUTPUT
Start/1B1/2B1

මේකෙන් කියන්නේ .. , .. සහ ස්ටාර්ට් switch  active කලොත් කියන logic එක

+1A

piston  එක ඉස්සරහට යන්න (+)

1Y1

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

1B2

active කලොත් කියන logic එක  

+2A

piston  එක ඉස්සරහට යන්න (+)

2Y1

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

2B2

active කලොත් කියන logic එක  

-1A

piston එක පිටිපස්සට  යන්න

1Y2

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

1B1

active කලොත් කියන logic එක  

-2A

piston එක පිටිපස්සට  යන්න

2Y2

piston  එක ඉස්සරහට යවන්න active කරන්න ඕන solenoid   එක

Displacement Diagram

ඊලග එක තම displacement step diagram එක (Fig1) මේකෙන් අපිට පුළුවන් piston එකක්
ගමන් කරද්දී (ඉස්සරහට පිටිපස්සට ) එකේ displacement එක අනුව graph එකකින්
බලාගන්න මේකේ steps ටික දක්වල තියෙන්නේ රතු පාට ඊතල වලින් වමේ ඉදන්

දකුණට කියවන්නේ…. 0 කියන්නේ piston එක පිටිපස්සට යන්නන 1 කියන්නේ piston
එක ඉස්සහට යන්න.
අපිට මෙන්න මේ diagram දෙකෙන් බලාගන්න පුළුවන්

 මොන වගේ සිග්නල්ස් ද අපි ගන්න ඕනේ inputs වලට
 solenoids කියක් ඕන වෙනවද system එක නිර්මාණය කරන්න
 එක එක step වලදී piston හැසිරෙන ආකාරය
 එකම වේලාවකදී 1Y1 සහ 1Y2 active විම (loop ).

මම මේකට video එකකුත් attach කරලා තියනව කොහොමද මේ pneumatics සහ
electric diagram දෙක එකට එකතු කරලා ඉස්සෙල්ලා කියල දුන්න Practical එක
සාර්ථකව කරගන්නේ කියල.
මම අද මෙතනින් pneumatics නවතන්නවා මොකද දැනට අපි මුලික දේවල් ටික ඉගෙනගෙන  තියෙන්නේ ඒ නිසා ඕගොල්ලෝ මේ software එක මෙතනින් නවතන්න එපා දිගටම
කරගෙන practice කරන්න . මොනාහරි බැරි දෙයක් අවුල් දෙයක් තිබ්බොත් Comment section
එකේ දන්නා. ඔන්න දැන් අපි ඊලග සතියේ ඉදන් PLC හරියටම පටන් ගන්න
යන්නේ .

මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…


Programmable Logic Controllers – 4

]]>
https://lk-tronics.com/programmablelogiccontrollers4/feed/ 0 318
ඇයි මේ STAR DELTA? https://lk-tronics.com/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%9a-star-delta/ https://lk-tronics.com/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%9a-star-delta/#respond Sat, 16 Feb 2019 03:02:14 +0000 http://lk-tronics.com/?p=626 LK Tronics
ඇයි මේ STAR DELTA?

සාමන්යෙන් කියන්නේ ඕනෑම මොටෝර් එකක් starting එකේදී සලකන්නේ SHORT CIRCUIT පත්දතියක් විදියට. INDUCTION motor එකක් starting එකේදී full load current එක වගේ 5 හෝ 6 ගුණයක් වගේ ධාරාවක් ලබා ගන්නව.

ඇයි මේ STAR DELTA?

]]>
LK Tronics
ඇයි මේ STAR DELTA?

සාමන්යෙන් කියන්නේ ඕනෑම මොටෝර් එකක් starting එකේදී සලකන්නේ SHORT CIRCUIT පත්දතියක් විදියට. INDUCTION motor එකක් starting එකේදී full load current එක වගේ 5 හෝ 6 ගුණයක් වගේ ධාරාවක් ලබා ගන්නව.

සමහරවිට ඔයාලට අත්දැකීම් ඇති .ගෙදර වතුර මොටෝරේ , AC එකේ outdoor compressor on වෙද්දී වගේ අවස්ථාවල දැකලා ඇති LIGHT dim වෙලා Supply එකේ පොඩි drop එකක් ඇතිවෙනවා. මේ නිසා (2kw වලට වැඩි ) motor එකක් නම් winding එකේ coil ක්ෂණිකයෙන් දැවී යන්නත් පුළුවන්.පද්ධතියට සම්බන්ද අනෙකුත් උපකරණ වලට හානි වෙන්න පුළුවන් . ආරක්ෂක උපකරණ (Thermal overload, mccb ) trip වෙලා විදුලි සම්බන්දතාවය අනහිටින්න පුළුවන්. මේ ආකාරයේ නොයෙකුත් ප්‍රශ්න පැනනගින්න පුලුවන් . ඒ නිසා තාම Star delta starter, Auto transformer starter,Rotor Resistance starting method,Soft starters මේ වගේ විවිදාකාර ක්‍රමවේද බවිතවෙන්නේ.

Starting එකේදී STAR විදියට WINDING එකට supply දෙනකොට වෙන්නේ winding එකට ලැබෙන්නේ අඩු වෝල්ටීයතාවක්. වෝල්ටීයතාව අඩුයි නමුත් වැඩි ධාරාවක් ලබාගන්න පුළුවන්. මේ විදියට ආරම්බ වෙලා ටිකක් වෙලා යනකොට motor එකේ සද්දේ අනුව පළපුරුදු technician ලා දන්නවා දැන් delta connection එකට මාරු වෙන්න අවශ්‍ය කාල පරාසය මෙච්චරයි කියල. සමහර වෙලාවට තත්පර4ක් වෙන්නත් පුළුවන්. තත්පර 12ක් වෙන්නත් පුළුවන් ඊට වැඩ වැඩි වෙන්නත් පුළුවන්. මොටෝර් එකේ hp එහෙමත් නැත්නම් kw ගාන එක්ක මේ කාල පරසේ එහෙමෙහෙ වෙන්න පුළුවන්.

ඒ අනුව star වල ඉදල delta වලට connection එක මරුකරගන්නවා. delta එකේදී winding එකකට ලැබෙන වෝල්ටීයතාව වැඩි ධාරාව අඩුයි. Delta එකට මාරුවෙච්ච ගමන් මොටර් එකේ speed එක එතකොට torque එක වගේ දේවල් තවත් වැඩි වෙලා ලබාදෙන්න පුලවන් උපරිම kw අගය ජනිත කරනවා.

ඇයි මේ STAR DELTA?

]]>
https://lk-tronics.com/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%9a-star-delta/feed/ 0 626
Programmable Logic Controllers – 7 https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-7_siemens/ https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-7_siemens/#respond Fri, 02 Nov 2018 09:02:24 +0000 http://lk-tronics.com/?p=327 LK Tronics
Programmable Logic Controllers – 7

ආයුබෝවන් ! Set & Reset Logic ගිය සතියේ මම video එකක් දැම්ම PLC software එක configuration කරන හැටි වගේ දේවල් ටිකක් මන් අද බලප්රෝත්තු වෙන්නේ PLC එකක් programme කරන්න මුලිකම

Programmable Logic Controllers – 7

]]>
LK Tronics
Programmable Logic Controllers – 7

ආයුබෝවන් !

Set & Reset Logic

ගිය සතියේ මම video එකක් දැම්ම PLC software එක configuration කරන හැටි
වගේ දේවල් ටිකක් මන් අද බලප්රෝත්තු වෙන්නේ PLC එකක් programme කරන්න
මුලිකම අවශ්‍ය SET සහ RESET method එක.

ඕගොල්ලන්ට මතක ඇති මන් කලින්
පොස්ට් වල self-holding කියලා එකක් කල එකේදී උනේ එක රේලය් එකක් e රේලය්
පොඉන්ට් එකෙන්ම latch උන වගේ එකක් නේ . මේකත් අන්න ඒ වගේ තමා. ආ තව
දෙයක් අමතක උන මන් පොඩි වෙනසක් කරන්න හිතුව ගොඩක් ය inbox කිව්ව් video
කරන්න කියලා සමහර ය කිව්වා articles යන්න කියලා මන් මෙහම කරන්නම් එක
සතියක් theory මෙහෙම කියලා දෙන්නම් ඊලග සතියේ practical එකක් වගේ video එකකින්
කියල දෙන්නම්.. ඔගොල්ලොන්ගේ අදහස කියන්න……..හරි දැන් ආයේ පාඩමට එමු.

දැන් මන් මේ කිව්වා SET , RESET ගැන මේ කියන්නේ හිතන්නකෝ ඔය light එක on කලා
ඔයාගේ කමරේ එතකොට ලිග්ට් එක on වෙනවා ඉටපස්සේ off කලාම off වෙනවා
එහෙමනේ සාමාන්යෙන් වෙන්න ඕනේ නමුත් මේ ක්‍රමයේදී වෙන්නේ on කලාම light එක on
වෙනවා off කලාමත් on වෙලාම තියනව මේක තමා SET කියන්නේ………….

RESET කියන්නේ කලින් set කරගත්හ light එක එහම නැත්නම් කලින් on කරගත්ත light එක
off කරන්න දෙන command එක. SIMENS software එකේ තියනව මේක set චොඉල් සහ
රෙසෙට් චොඉල් කියලා චොඉල් දෙකක් අපිට මෙදෙකෙනුත් එක කරන්න පුළුවන් එහම
නැත්නම් manualy set reset බුට්ටෝන් හදාගන්න පුළුවන්….

(මේ පිළිබධව මම video එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා)
ගොඩක් වෙලාවට මෙන්න මේ set reset coil යොදාගන්නේ memory bit set, reset කරන්න
(M0.0…….0.1……0.2……0.3) සහ output bit set,reset කරන්න (Q0.0…..0.1……0.2……0.3…..0.4)
මේක ගන්නේ මෙන්න මේ වගේ වැඩ වලට නිකන් හිතන්නකෝ machine එකක් තියනවා
ලොකු convayor belt එකක් අන්න එක controll වෙන්නේ PLC එකකින් controll වෙද්දී එක push
button එකක් ඔබපු ගමන් ඔක්කොම ටික වැඩ කරනවනේ e කියන්නේ න්ක්න්
හිතන්නකෝ මොටෝර් වලට supply යන coil energized වෙනවා කියලා(Convayor belt වැඩ
කරන්නේ රේලය් වලින් නෙමේ මන් නිකන් උදාහරනයක් කිව්වේ) එතකොට එකවරම
convayor belt එක වැඩ කරන්න ගන්නව් නිකන් හිතන්නකෝ එක PLC එකකින් නැතුව
normaly wire කරලා තියනවා කියලා එතකොට වැඩේ ගොඩක් සංකිරනයි normally open,
close පොඉන්ට් හොයල ඒවා සම්බද කරලා කරන්න වෙන්නේ… ඊට වඩා ලේසි PLC
එකකට රේලය් එකේ සිග්නල් දෙන පොන්ට් එකක් සම්බන්ද කරලා e හරහා motor වලට
supply එක ලබා දෙනවා. එතකොට කලෙත් ගොඩක් ඉතුරුයි වියදම තම වැඩි.
තව එකක් තම ගොඩක් machine එක්ක error එකක් අව කියලා හිතන්නකෝ ටිකක් ලොකු
අන්න e වෙලේදී අදාල නිලධාරීන් ගිහිල්ල එක හදන්න ඕනේ නේ e තර තුර කව්රුහරි
ස්ටාර්ට් button එක එබුවොත් ඉවර තම අන්න එක වලක්වගන්න ටිකක් ස්මාර්ට් machine
වලට දනවා acknowledge button සහ light එකෙක් එමෙක්දී වෙන්නේ error එකක් අපු ගමන්
acknowledge bit එක set වෙනවා එතකොට acknowledge light එක set වෙනවා e වෙද්දීම set bit
එක reset කරලා තියන් ඉන්නවා එතකොට කොච්චර ස්ටාර්ට් බුට්ටෝන් එක ඝුවත්
ස්ටාර්ට් වෙන්නේ නෑ. ස්ටාර්ට් කරන්නනම් acknowledge button එක ඔබල එක reset කරලා

තමා ස්ටාර්ට් push button එක ඔබලා ,machine එක ස්ටාර්ට් කරන නේ .. දැන් මන් හිතනවා
set reset ගැන යම් අදහසක් ගන්න ඇති කියලා එහනම් practical video එක්ක හමුවෙමු..
මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…

Programmable Logic Controllers – 7

]]>
https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-7_siemens/feed/ 0 327
Programmable Logic Controllers 3 https://lk-tronics.com/programmable-logic-controllers-3/ https://lk-tronics.com/programmable-logic-controllers-3/#respond Fri, 02 Nov 2018 08:15:33 +0000 http://lk-tronics.com/?p=312 LK Tronics
Programmable Logic Controllers 3

ආයුබෝවන් …….. Programmable Logic Controllers 3| ඔන්න පොරොන්දු උන වගේ මේ සතියේ PLC පාඩම අරන් මම අවා. අද මම ප්රෝන්දු උන විදිහටම Pneumatics ගැන කියල දෙන්න තමයි අවේ මොකද PLC

Programmable Logic Controllers 3

]]>
LK Tronics
Programmable Logic Controllers 3

ආයුබෝවන් ……..
Programmable Logic Controllers 3| ඔන්න පොරොන්දු උන වගේ මේ සතියේ PLC පාඩම අරන් මම අවා. අද මම ප්රෝන්දු
උන විදිහටම Pneumatics ගැන කියල දෙන්න තමයි අවේ මොකද PLC ඉගෙන ගනිද්දී මේවා
ගැන පොඩ්ඩ පොඩ්ඩ දැන ගෙන ඉන්නවනම් වටිනවා. Pneumatics කියල කියන්නේ
කර්මාන්ත ශාලා වල භාවිත වන එක තාක්ෂනයක් . Electrical System සහ Hydraulic System
වලට අමතරව මේ තාක්ෂණයත් යොදා ගැනෙනවා. ඉසේල්ලම මම මේ වචන දෙක අර්ථ
දක්වන්නම් .

Pneumatics System – අධි පීඩන වායු බලයක් යොදාගෙන කුමන හෝ mechanical movement
එකක් සිදු කිරීමේ තාක්ෂණයයි. මෙම තාක්ෂණයේදී වායු විදිහට යොදාගන්නේ O 2 (oxygen)
, CO 2 (කාබන් ඩයොක්සයිඩ්)
Ex-(Pneumatics Break System, බස් වල එහෙම තියෙන්නේ.)

Hydraulic System – අධි පිඩන ද්‍රව බලයක් යොදාගෙන කුමන හෝ mechanical movement
එකක් සිදු කිරීමේ තාක්ෂණයයි. මෙහිදී ඝනත්වයෙන් වැඩි ද්‍රව යොදා ගනී.

EX-(Hydraulic Break System)

Pneumatics System වලදී components විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් එවලින් අපිට
අවශ්‍ය වැඩ කාර්යය කර ගැනීම සදහා ඒ වා ගැන දැනුමක් තිබිම අත්‍යවශ්‍ය වෙන්ව.
මන් සරලවම කියන්නම් මේකේ process එක, මේක වෙන්නේ මෙන්න මෙහෙමයි.

මොකක් හරි කර්මාන්ත ශාලාවක යම් උපකරණයකට Pneumatics System භාවිත කරන්න
සැලසුම් කරනවනම් අපිට ඕනේ වාතය අධි පීඩන වතයකට හරවන්න පුළුවන්
උපකරණයක් අන්න ඒ උපකරණය තමා compressor එකක් කියන්නේ.

මේ compressor වලතියනව පොඩි tank එකක් , compreser තියනව engine වලින් දුවන ඒවා සහ electrical
motors වලින් වැඩ කරන ඒවා. ඉතින් ඒව වලින් අප අවට තියන වාතය ඇදලා අරගෙන
අර ටැංකිය ඇතුලට ආධි පීඩන වාතයක් ලෙස ගබඩා කරනවා. ඉතින් ඒ ටැංකියට
නලයක් සම්බන්ධ කරලා අපිට අවශ්‍ය අධි පීඩන වාතයක් ලබා ගන්න පුළුවන්.
ඉතින් මේ ගන්න අධි පිඉදන වාතය රේග්ලාටේ කරන්න පොඩි regulators තියනව ඒ
කියන්නේ පීඩනය උපකරණ වලට හානි දායක නොවන ලෙස අඩු කරගන්න එවලින්
පුළුවන්.

ඊළගට තියෙන්නේ Pneumatics System වලදී අත්‍යවශ්‍යම උපාංගයක් එක තමා actuators
(Pneumatics Piston ) කියන එක.
මේකේ විවිධ වර්ග තියනවා,

Image result for single acting cylinder
Single acting cylinder – මේකෙදි piston එකෙහි උඩ කෙලවරේ එක නලයක්
සම්බන්ධ කිරීමට එක nob එකක් විතරයි තියෙන්නේ එකකින් අධි පීඩන වාතය
දුන්නම piston rod එක ඉදිරියට එනවා වාතය දෙන එක නවත්තුවම spring එකක් මගින්
නැවත ඒ piston එක එයාගේ මුල් අවස්ථාවට ගෙන්වා.

Image result for double acting cylinder

Double acting cylinder – මේකෙදි piston එකෙහි උඩ කෙලවර nob දෙකක් තියනව
එකක් හුලන් ගමන් කරද්දී piston එකෙහි rod එක ඉස්සරහට යනවා හුලන් ගමන් කරන
එක නතර උනාම piston එක නැවත මුල් ස්ථානයට එන්නේ නැ . මුලික අවස්ථාවට
එන්නේ නම් අනික් nob එකට හුලන් ලබා දිය යුතු වෙනවා.
Multiple position cylinder.

ඊළගට තියෙන්නේ compressor එක සහ piston එක යන දෙකට අතර මැදි වෙන
එක්කෙනක් එය තමා solenoid එහම නැත්තන් valve කියල හදුන්වන්නත් පුළුවන්.
මේකෙන් කරන්නේ අධිපීඩන හුලන් piston එකට ලබා දෙන විට cutoff කරන්න ඒ
කියන්නේ controll කරන්න දැන් යවන්න හුලන් දැන් එපා අන්න ඒ වැඩේ කරන්න.
එතකොට piston එක අපිට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්.
මේකේ විවිධ වර්ග තියනවා,

*3/2 valve (three two way valve)
*4/2 valve (four two way valve)
*5/2 valve(five two way valve)

ඔය වරහන් ඇතුලේ තියන විදිහට තම ඕක හදුන් වන්නේ.

spring return valve
mechanically operated valve
penumatically operated valve

electrically operated valve – මෙන්න මේ solenoid එක තම PLC කරද්දී ඕන වෙන valve එක
මේකෙන් electrical pulse එහම නැත්ත්නම් සිග්‍නල් එකක් දුන්නම pneumatic valve එක
ක්‍රියා කරවන්න පුළුවන්.

Image result for pneumatic silencer

ඊලග එක තම silencer එක කියන්නේ මේවලින් penumatics system වල valve outlet වලට
සම්බන්ධ කරනවා. හැමෝම දන්නවා අධික පීඩන හුලන් කියන්නේ අධික ශබ්ධයක්
නිකුත් වෙනවා (ඔය service station වලින් එන්නේ) ඉතින් අන්න එක අඩු කරන්න තම එක
භාවිත කරන්නේ.
ඕගොල්ලෝ බලනවා ඇති අයි මේ තාක්ෂනය භාවිත කරන්නේ කියල . ඒවාට හේතු
තියනවා.,

1.මේ තාක්ෂනය හරි ලේසි එකියන්නේ ලොකු දේවල් හදන්න කරන්න නැ
(සාපේක්ෂව)
2. අනිත් එක තම cost එක සැහෙන්න අඩුයි.
3.ඊටපස්සේ එක තමා නඩත්තු වියදම සැහෙන්න අඩු යි.
4. කාලයක් පවතිනවා (හොද brand එකක් දම්ම්මොත් Ex-Festo.)

අනික තම සාමන්යෙන් කෑම වගේ හදන machine හෝ ඇදුම් මහන එකකට අපි වෙන
ක්‍රමයක් නිකන් හිතන්නකෝ hydraulic use කලා කියලා එතකොට තෙල් leak වෙන්න
පුළුවන් බේරෙන්න පුළුවන් ගෑවේනන පුළුවන් වගේ ඒවා වෙනවා එතකොට ඒ product
එක fail. ඉතින් pneumatics use කල්ම එහම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න නෑ.

(මන් දන්නවා ඔය කලින් මේවා ගැන දන්නේ නැත්නම් මේ කියපු ඒවා ගොඩක් තේරුනේ
නැති වෙන්න් ඇති. වෙන්නේ ඇති නමේ තේරෙන්නේ නෑ අව්ලක් නැ එක ඕගොල්ලෝ
හොදට මේක කියවන්න සහ මේකේ මන් bold කරලා තියන්ව් key words අන්න ඒවා
පොඩ්ඩක් මතක තියාගන්න :) :D )

#################################################################################################################

ඊළගට මන් හදුන් වල දෙන්නේ software එකක් (මම ලින්ක් එකක් දෙනවා එකට ගිහින්
එක ගන්න අරගෙන install කරන්න දෙයක් නැ pneumatic කියල folder එකක් තියනව
අන්න එකට ගිහින් බින් කියලා folder එකක් ඇතුලේ තියනවා festo fluidsim කියලා .exe
එක මන් screenshot එකකුත් දාන්නම්)penumatics system හදාගන්න ඕන වෙන මේකෙන් අපිට
circuits නිරමනය කරන්න පුළුවන් සහ ලොකු දේවල් ටිකක් ගන්න පුළුවන්. අද මන්
මේකේ කිව්වා නැති ඒව තියනවා ටිකක්(symbol) , ඒ ටිකයි මේ software එක use කරන
හැටි video එකක් විදිහට මන් අනිද්දා වෙද්දී දන්න බලාපොරොත්තු වෙන්වා. මොක්ද
ඒවා මෙහම කිව්වම තේරෙන්නේ නැති හින්ද. එහනම් අපි අනිද්දා session එකේදී
හමුවෙමු .

Festo Fluidsim Link - https://drive.google.com/drive/folders/1WLY07TC-u1rTxUTXFunEQlD6KrQYI8sj

මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link - https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…

Programmable Logic Controllers 3

]]>
https://lk-tronics.com/programmable-logic-controllers-3/feed/ 0 312
Programmable Logic Controllers 2 https://lk-tronics.com/programmable-logic-controllers-2/ https://lk-tronics.com/programmable-logic-controllers-2/#comments Fri, 02 Nov 2018 07:39:45 +0000 http://lk-tronics.com/?p=302 LK Tronics
Programmable Logic Controllers 2

ආයුබෝවන්….. Programmable Logic Controllers 2 |ඔන්න ගිය සතියේ පොරොන්දු උන වගේ මේ සතියේ PLC පාඩමකුත් එක්කම අවා PLC ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් වටා පිටව ගැන ඉගෙන ගමු. අපේ අතීතයේ

Programmable Logic Controllers 2

]]>
LK Tronics
Programmable Logic Controllers 2

ආයුබෝවන්…..

Programmable Logic Controllers 2 |ඔන්න ගිය සතියේ පොරොන්දු උන වගේ මේ සතියේ PLC පාඩමකුත් එක්කම අවා PLC
ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් වටා පිටව ගැන ඉගෙන ගමු.

අපේ අතීතයේ ඉදන්ම කතා කලොත් අපි එක එක යුග පහු කරගෙන අවා
ඉතින් ඒ අතරින් කාර්මික විප්ලවය ,ලෝක යුද්ධය සමයන් අපේ ලෝකයේ තාක්ෂනය
දියුණු කරන්න ට ලොකු බලපෑමක් උනා.කොහොමහරි එවලින් මෙවලින් මිනිසාගේ
කාර්යයන් ඉටු කරන්න පොඩි පොඩි Mechanism එලියට අවා.(Mechanism එකක් කියන්නේ
නිකන් හරියට ලොකූ බර දෙයක් එහාට මෙහාට ගෙනියන්න ඒ කාලේ ලී කොටන් උඩ
පෙරලුවේ අන්න ඒ වගේ system එකක්)

Manual work System – මේ කියන්නේ මොකක් හරි ක්‍රියාකාරකම් කරන්න කිසිම
උපකරණයක් හෝ යන්තරයක් නැතුව අතින් කරන්න ගන්න එක.

ඊට පස්සේ අවා tools
යොදගෙන දේවල් කරන්න පලුවන් ක්‍රමයක් අව ඒවා තම worker machine system.

ඊටපස්සේ තම හොදම එක ආවේ
Automated System. කියන්නේ කව්රුහරි දීල තියන commands වලට අනුව එක දිගට
වැඩක්කරගෙන් යන්න පුළුවන් මැෂින් එකක්. ගොඩක් වෙලේට මේ වගේ මැෂින්
ක්‍රියාත්මක කරන්නයි ක්‍රියාවිරහිත කරන්නයි මිනිසකුගේ මැදිහත්වීමක් අවශ්‍ය වෙන්වා.

මේ commands වලට කියන්නේ logics (ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි දෙනවා
උපදෙස් මෙන්න මේක උනොත් මෙන්න මේක කරන්න වගේ ….ප්‍රසාද් අය්ය logics gate
ගැන දල තිබ්බ tutorial එකක් AND , OR එක පොඩ්ඩක් අධ්‍යනය කරන්න )කියල. ඉතින්
PLC එකේ රාජකාරිය තමා programmer විසින් නිර්මාණය කරන ලද logics හරි ආකාරව
ක්‍රියාත්මක කරන එක. Programable logic controll කියන්නේ PLC කියන කෙටි යෙදුමේ
තේරුමයි. දැන් ඔගොල්ලන්ට තේරෙනව ඇති මොකක්ද මේ PLC කියන්නනේ මොකද්ද
මේකේ ප්‍රධාන කාර්ය වගේ මුලික දේවල්.(Input Output controlling according to the logics)

හරි දැන් අපි බලමු PLC වල වැඩි දුර තොරතුරු.PLC හදන නිෂ්පාදකයින් ලොව පුර විසිරිලා ඉන්නවා ඒ අතරින් ප්‍රදානම තැනක් ගන්න
ආයතනය තම Siemense ආයතනය මෙම ආයතනය ජර්මානු තාක්ෂණයෙන් තම මේ PLC
Unit නිපදවන්නේ

*Siemens AG
*Rockwell
*Mitsubishi
*Schneider
*Omron

මේ ඉහත සදහන් කරලා තියෙන්නේ දැනට ලෝකයේ ඉන්න සුප්‍රසිද්දම නිෂ්පාදකයෝ.PLC
වර්ගයෙන් වර්ගයට එහි තියන සමහර function වෙනස් වෙන්වා.

*කොහොමහරි PLC
එකක් programme කරන්න විශේෂ දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා.

*PLC එකට commands ලබා
දෙන්නේ Computer එකක් හරහා.

*ඉතින් PLC එක සහ අපි අතර සම්බන්දතාවයක්
ගොඩගන්න Software එකක් අවශ්‍ය වෙන්වා.

නිෂ්පාකය විසින් PLC එකක් සමග ඊට අදාල
Software එකත් ලබා දෙනවා.

Siemens PLC – Simatic Step7 / TIA portal
Wecon PLC – Wecon PLC editor
Omron PLC – CX programmer.

මේ වගේ Software තියනවා එක එක PLC වලට අදාලව. මේ tutorial එකේ ප්‍රදාන තැනක්
දෙන්නේ Siemens PLC වලට ඒ වගේම මේවා programme කරන්නේ LADDER කියල
Programme Method එකකින්.එක Software එකකින් LADDER ඉගෙන ගත්තම ඕනෑම
Software එකකට apply කරන්න පුළුවන්. එතකොට අපිට කරන්න තෙයෙන්නෙ Software
එක ඉගෙන ගන්න විස්තරයි ම්කෝ අපි theory ඉගෙන ගෙන් තියෙන්නේ.LADDER විතරක්
ම නෙමේ තව තියනව SFC වගේ ඒවා මන් ඒවා ඔක්කොම සරලව කියල දෙන්නම්.
හරි මම අද කලේ PLC intro. එකක් ගොඩක් ය මේවා දැනටමත් දන්නව් ඈති එත්
මන් මුල ඉදලම යන්න හිතුවේ ගොඩක් ය අසාවෙන් ඉන්න නිසා මුල ඉදල ගියාම ලොකු
වැදගත් කමක් තියන නිසයි.
PLC ගැන ඉගෙන ගනිද්දී ඉස්සෙල්ලම Pneumatics ගැන එහම පොඩි දැනුමක් තියෙන්න
ඕනේ මන් එක ඊලග සතියේ කරන්නම්. (Relays, Actuators , software එකක් අදුන්වල දෙනවා
එදාට Electro Pneumatics වලට )අද මන් මේ tutorial එක මෙතනින් නවත්තනවා. මන්
හිතනවා ඕගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති කියල. ගොඩක් යට මේක නිකන් Simple
දෙයක් වෙන්න ඇති. එඋනට අපි මුල ඉදන් යන්.

මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…

Programmable Logic Controllers 2

]]>
https://lk-tronics.com/programmable-logic-controllers-2/feed/ 3 302
Programmable Logic Controllers -1 https://lk-tronics.com/programmable-logic-controllers-1/ https://lk-tronics.com/programmable-logic-controllers-1/#comments Fri, 02 Nov 2018 07:15:38 +0000 http://lk-tronics.com/?p=292 LK Tronics
Programmable Logic Controllers -1

Programmable Logic Controllers -1 ගොඩක් අය PLC ඉගෙනගන්න ලොකු ආසාවකින් ඉන්නවා කියල පේන නිසා මෙහෙම වැඩක් කරන්න හිතුනේ…අද ඉදන් හැම සතියකට පාරක් PLC  ගැන දැනුමට යමක් එක කරන්න අපි සුදනමින්

Programmable Logic Controllers -1

]]>
LK Tronics
Programmable Logic Controllers -1

Programmable Logic Controllers -1

ගොඩක් අය PLC ඉගෙනගන්න ලොකු ආසාවකින් ඉන්නවා කියල පේන නිසා මෙහෙම වැඩක් කරන්න හිතුනේ…අද ඉදන් හැම සතියකට පාරක් PLC  ගැන දැනුමට යමක් එක කරන්න අපි සුදනමින් ඉන්නවා..අපි දන්න ටික දන්නේ නැති අදුනිකයන්ට කියල දෙන්න අපි සුදානම්….ඒ වගේම අපෙන් මොනාහරි අඩු පාඩුවක් සිද්ද උනොත් එක අපිට කියන්න……….

මෙහෙමයි වැඩේ වෙන්නේ, අපි tutorials තමා කරන්න බලපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ අදහස් මත අපි Video tutorials යන්න සුදානම්.පලවෙනියටම කරන්න බලාපොරොත්තු වෙන එවල මාතෘකා ටික මන් කියන්නම්

What is automation?

  • Pneumatic (electro pneumatics) Introduction to PLC.
  • PLC programing (Ladder, SFC)
  • Motor control
  • HMI Programing
  • VFD
  • Networking (PLC, HMI, VFD)
  • Introduction to TIA portal
  • (Softwares –   Siemens step 7 , Festo Fluidsim , WinCC flexible )

මේ වැඩේ අපිට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඔගොලොන්ගේ සහයෝගය අනිවාර්යේම ඕනේ.අපි පුළුවන් තරම් සරල විදිහට tutorials ටික කරන්න සුදානම්.

මම මේකනම් කලේ පොඩි .. විදිහට. මේක ගැන ඕගොල්ලානේ අදහස් යෝජනා චෝදනා එහම තියනවනම් අපිව දැනුවත් කරන්න. එහනම් අපි ඊලග tutorials එකෙන් පාඩමකුත් එක්ක හමුවෙමු…………………

Created by – LK Tronics

Programmable Logic Controllers -1

]]>
https://lk-tronics.com/programmable-logic-controllers-1/feed/ 7 292