timers. Archives | LK-Tronics https://lk-tronics.com/tag/timers/ Components for the Future Mon, 26 Sep 2022 11:14:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://i0.wp.com/lk-tronics.com/wp-content/uploads/2023/11/cropped-Main-Logo-lktronics-2023-512-x-512-px-1.png?fit=32%2C32&ssl=1 timers. Archives | LK-Tronics https://lk-tronics.com/tag/timers/ 32 32 153475254 Programmable Logic Controllers – 8 https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-8_siemens/ https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-8_siemens/#respond Fri, 02 Nov 2018 09:08:41 +0000 http://lk-tronics.com/?p=334 LK-Tronics
Programmable Logic Controllers – 8

ආයුබෝවන්!!!! Timer Logics ඔන්න අදත් PLC ඊලග පාඩම අරගෙන මම අවා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PLC programme කරද්දී ගොඩක් උවමන වන දේයක් ගැන  තම Timers .ඕගොල්ලොන්ට මතක ඇති මන්

Programmable Logic Controllers – 8

]]>
LK-Tronics
Programmable Logic Controllers – 8

ආයුබෝවන්!!!!

Timer Logics

ඔන්න අදත් PLC ඊලග පාඩම අරගෙන මම අවා අද කතා කරන්න
බලාපොරොත්තු වෙන්නේ PLC programme කරද්දී ගොඩක් උවමන වන දේයක් ගැන  තම
Timers .ඕගොල්ලොන්ට මතක ඇති මන් කලින් කියල දුන්න memory management කියන්නේ
මොනාද් වගේ එකක් අන්න ඒවත් පොඩ්ඩක් මේවා කරද්දී ඕන වෙනවා.

හරි අපි බලමු PLC එකකට timers යොදගෙන කොහොමද programme කරන්නේ කියල.
Siemens step7 software එකේ අපිට timers 5 හදුන්වල දීල තියනව. මෙම timers වලට
අවේනික එක එක ලක්ෂණ තියනව (ඒ ගැන video එකෙන් කතා කරන්නම්)
    • S_PULSE  – Pulse s5 timer
    • S_PEXT -Extended pulse s5 timer
    • S_ODT -on delay s5 timers
  • S_ODTS -retentive on  delay s5 timers

S_OFFDT -off delay s5 timers

එක එක PLC CPU අනුව මේ timers අපිට යොදාගන්න පුළුවන් ගණන වෙනස් වෙනවා
timer එකක් වැඩ කරන්නේ PLC එකක තියන memory bits උපයෝගී කරගෙන.
timer එකකට PLC එකකින් memory bit එකක් වැය කරනවා ඒ මගින් timer එකේ
ක්‍රියාකාරිත්වය සිදුවනවා මෙම ක්‍රියාකාරිත්වය සිදු වන්නේ BCD මගින් (Binary Code
decimal)
Simens software එකෙහි timers තියෙන්නේ blocks විදිහට ඒ block එකක් programme
එකේ නෙට්වර්ක් එකකට දාගත්තම එක setup කරන්න ඕනේ

1. timer එකට නමක් දෙන්න ඕනේ
timer එකට නමක් කිව්වම එකට දෙන්න ඕනේ අපි T1 , T2 , T3………..(video එකේදී හරියටම දන තැන කියන්නම්)

2. timer එක වැඩ කිරීමට අවශ්‍ය කාලයක් ලබා දෙන්න ඕනේ
මේක ඉතාමත් වැදගත් දෙයක් මෙක්දී අපිට අවශ්‍ය කාලයක් ලබා දෙන්න
පුළුවන් නිකන් හිතන්න ඔයාට ඕනේ මොකක් හරි switch එකක් on කලාම
තත්පර 30 ගිහින් light එකක් on වෙන්න නම් ඔයා programme කරන්න
ගත්ත timer එකට value එක pass කරන්න ඕනේ 30 seconds කියල එකට
විශේෂ ක්‍රමයක් තියනවා සාමාන්යෙන් timer එකක් ගත්තම මේ software
එකේ අපිට Hours(පැය) ,Minutes(මිනිත්තු)සහ seconds(තත්පර) වලින් කාලය
දෙන්න පුළුවන් ඕනේ නම් ඔය තුනෙන්ම දෙන්න පුළුවන්.
මෙම timers block එකක් ගත්තම එකේ තියනව TV කියල spec එකක්
අන්න එකට තම timer value එක දෙන්න ඕනේ. මේක අපි දෙනවා
S5T#2s - තත්පර දෙකකින්
S5t#10m - මිනිත්තු දහයකින්
S5T#1H - පැයකින්
මෙම තුනම එකතු කරලා
S5T#1H_10M_2s - පැය එකයි මිනිත්තු දහයය් තත්පර දෙකක එකක්.
ඔන්න ඔක් තම timer එකක් කියන්නේ මට පුළුවන් විදිහට සරලව මන්
කියල දුන්න දැන් නිකන් හිතෙනවා ඇති පොඩි Article එකක් කියලා
Article එක පොඩි  උනාට වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඊළගට මම
දානවා මේකේ Videos පාර්ට් 1 සහ 2 කියල timers පහම කියල දෙන
එකක් timer වලින් Traffic light system එකම වගේ ගහන්න කියල දෙන
එකක් එහනම් අපි ඊලග video එකින් හමුවෙමු. LK-Tronics youtube channel
එක subscribe කරලා තියාගන්න.

Video - https://www.youtube.com/watch?v=STDqXtv6K2g

මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම ස්තුත්යි ඒගොල්ලනට නැවතත් .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/
මේ articles ඔක්කොම මන් මගේ web site එකෙත් දානවා කැමති යට එකෙන් ගිහිල්ල
බලන්නත් පුළුවන්.
https://lk-tronics.com/category/learn-with-us/?v=2c16b194a0d9

Programmable Logic Controllers – 8

]]>
https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-8_siemens/feed/ 0 334