set reset Archives | LK-Tronics https://lk-tronics.com/tag/set-reset/ Components for the Future Mon, 26 Sep 2022 11:14:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://i0.wp.com/lk-tronics.com/wp-content/uploads/2023/11/cropped-Main-Logo-lktronics-2023-512-x-512-px-1.png?fit=32%2C32&ssl=1 set reset Archives | LK-Tronics https://lk-tronics.com/tag/set-reset/ 32 32 153475254 Programmable Logic Controllers – 7 https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-7_siemens/ https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-7_siemens/#respond Fri, 02 Nov 2018 09:02:24 +0000 http://lk-tronics.com/?p=327 LK-Tronics
Programmable Logic Controllers – 7

ආයුබෝවන් ! Set & Reset Logic ගිය සතියේ මම video එකක් දැම්ම PLC software එක configuration කරන හැටි වගේ දේවල් ටිකක් මන් අද බලප්රෝත්තු වෙන්නේ PLC එකක් programme කරන්න මුලිකම

Programmable Logic Controllers – 7

]]>
LK-Tronics
Programmable Logic Controllers – 7

ආයුබෝවන් !

Set & Reset Logic

ගිය සතියේ මම video එකක් දැම්ම PLC software එක configuration කරන හැටි
වගේ දේවල් ටිකක් මන් අද බලප්රෝත්තු වෙන්නේ PLC එකක් programme කරන්න
මුලිකම අවශ්‍ය SET සහ RESET method එක.

ඕගොල්ලන්ට මතක ඇති මන් කලින්
පොස්ට් වල self-holding කියලා එකක් කල එකේදී උනේ එක රේලය් එකක් e රේලය්
පොඉන්ට් එකෙන්ම latch උන වගේ එකක් නේ . මේකත් අන්න ඒ වගේ තමා. ආ තව
දෙයක් අමතක උන මන් පොඩි වෙනසක් කරන්න හිතුව ගොඩක් ය inbox කිව්ව් video
කරන්න කියලා සමහර ය කිව්වා articles යන්න කියලා මන් මෙහම කරන්නම් එක
සතියක් theory මෙහෙම කියලා දෙන්නම් ඊලග සතියේ practical එකක් වගේ video එකකින්
කියල දෙන්නම්.. ඔගොල්ලොන්ගේ අදහස කියන්න……..හරි දැන් ආයේ පාඩමට එමු.

දැන් මන් මේ කිව්වා SET , RESET ගැන මේ කියන්නේ හිතන්නකෝ ඔය light එක on කලා
ඔයාගේ කමරේ එතකොට ලිග්ට් එක on වෙනවා ඉටපස්සේ off කලාම off වෙනවා
එහෙමනේ සාමාන්යෙන් වෙන්න ඕනේ නමුත් මේ ක්‍රමයේදී වෙන්නේ on කලාම light එක on
වෙනවා off කලාමත් on වෙලාම තියනව මේක තමා SET කියන්නේ………….

RESET කියන්නේ කලින් set කරගත්හ light එක එහම නැත්නම් කලින් on කරගත්ත light එක
off කරන්න දෙන command එක. SIMENS software එකේ තියනව මේක set චොඉල් සහ
රෙසෙට් චොඉල් කියලා චොඉල් දෙකක් අපිට මෙදෙකෙනුත් එක කරන්න පුළුවන් එහම
නැත්නම් manualy set reset බුට්ටෝන් හදාගන්න පුළුවන්….

(මේ පිළිබධව මම video එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා)
ගොඩක් වෙලාවට මෙන්න මේ set reset coil යොදාගන්නේ memory bit set, reset කරන්න
(M0.0…….0.1……0.2……0.3) සහ output bit set,reset කරන්න (Q0.0…..0.1……0.2……0.3…..0.4)
මේක ගන්නේ මෙන්න මේ වගේ වැඩ වලට නිකන් හිතන්නකෝ machine එකක් තියනවා
ලොකු convayor belt එකක් අන්න එක controll වෙන්නේ PLC එකකින් controll වෙද්දී එක push
button එකක් ඔබපු ගමන් ඔක්කොම ටික වැඩ කරනවනේ e කියන්නේ න්ක්න්
හිතන්නකෝ මොටෝර් වලට supply යන coil energized වෙනවා කියලා(Convayor belt වැඩ
කරන්නේ රේලය් වලින් නෙමේ මන් නිකන් උදාහරනයක් කිව්වේ) එතකොට එකවරම
convayor belt එක වැඩ කරන්න ගන්නව් නිකන් හිතන්නකෝ එක PLC එකකින් නැතුව
normaly wire කරලා තියනවා කියලා එතකොට වැඩේ ගොඩක් සංකිරනයි normally open,
close පොඉන්ට් හොයල ඒවා සම්බද කරලා කරන්න වෙන්නේ… ඊට වඩා ලේසි PLC
එකකට රේලය් එකේ සිග්නල් දෙන පොන්ට් එකක් සම්බන්ද කරලා e හරහා motor වලට
supply එක ලබා දෙනවා. එතකොට කලෙත් ගොඩක් ඉතුරුයි වියදම තම වැඩි.
තව එකක් තම ගොඩක් machine එක්ක error එකක් අව කියලා හිතන්නකෝ ටිකක් ලොකු
අන්න e වෙලේදී අදාල නිලධාරීන් ගිහිල්ල එක හදන්න ඕනේ නේ e තර තුර කව්රුහරි
ස්ටාර්ට් button එක එබුවොත් ඉවර තම අන්න එක වලක්වගන්න ටිකක් ස්මාර්ට් machine
වලට දනවා acknowledge button සහ light එකෙක් එමෙක්දී වෙන්නේ error එකක් අපු ගමන්
acknowledge bit එක set වෙනවා එතකොට acknowledge light එක set වෙනවා e වෙද්දීම set bit
එක reset කරලා තියන් ඉන්නවා එතකොට කොච්චර ස්ටාර්ට් බුට්ටෝන් එක ඝුවත්
ස්ටාර්ට් වෙන්නේ නෑ. ස්ටාර්ට් කරන්නනම් acknowledge button එක ඔබල එක reset කරලා

තමා ස්ටාර්ට් push button එක ඔබලා ,machine එක ස්ටාර්ට් කරන නේ .. දැන් මන් හිතනවා
set reset ගැන යම් අදහසක් ගන්න ඇති කියලා එහනම් practical video එක්ක හමුවෙමු..
මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…

Programmable Logic Controllers – 7

]]>
https://lk-tronics.com/programmable-logic-controllers-in-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-part-7_siemens/feed/ 0 327